ඉදිරි දෙසතිය තුළ නාමල්ට අධි චෝදනා

ඉදිරි දෙසතිය තුළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. ඔහු විසින් පවත්වාගෙන යන එන්.ආර්. ඇසෝෂියේට්ස් ආයතනය විසින් කළ ගනුදෙනු සහ ඊට අයත් වත්කම් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පැවරෙන බව වාර්තා වේ. මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද චෝදනා … Continue reading ඉදිරි දෙසතිය තුළ නාමල්ට අධි චෝදනා